Monday, March 6, 2017

බෝවිටියා[Bowitiya] (Osbeckia aspera)


A much -branched native shrub occurs in grasslands, open forests and among rocks in dry and lower montane zones. 

2 comments:

  1. මමත් තවත් යාළුවෙකුත් පසුගිය වසන්ත කාලයේ දකුණු කොරියාවේ සෝල් අගනුවර සංචාරය කරන විට ...අපේ බෝවිටියා මලට සමාන මලක් දැකලා නැවතුණා ....තවදුරටත් පරීක්ෂා කරද්දී ගහේ පත්‍රත් ඒ හා සමාන කමක් දක්වන බව පෙනුණා .....අපිට සැකයක් අවා කොහොමද මේක මෙහෙට ආවේ කියලා....

    ReplyDelete
  2. ලංකාවේ වැවෙන බෝවිටියා විශේෂ (Osbeckia species) 10 ම මෙරටට ආවේනික නැහැ. මේ විශේෂය ඇතුළු විශේෂ 4 වෙනත් රට වලිනුත් හමු වෙනවා. කොරියාවේ තිබෙනවාද කියලා නම් දන්නේ නැහැ එහෙත් චීනය, ජපානය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවලත් Osbeckia විශේෂ තියෙනවා. ඔබ දුටු ශාකය මෙරටින් හෝ ඉහත වෙනත් රටකින් ගෙන ගියා වෙන්න පුලුවන්. කෙසේ වුවත් විසිතුරු පැල ලෙස වෙනත් රටවලත් Osbeckia විශේෂ අලවි වෙනවා.

    ReplyDelete